ජපානයේ විශාලතම හා ජනගහනය වැඩිම දූපත වන හොන්ෂු (Honshu) වෙරළට ආසන්නයෙන් රික්ටර් පරිමාණයේ 6.2 ක ශක්තිමත් භූමිකම්පාවක් ඇතිව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව, මෙම භූමිකම්පාව පොළොව මතුපිටට කිලෝමීටර් 10 ක් පමණ වූ නොගැඹුරු ගැඹුරක (shallow depth) සිදුව ඇති බවත් සඳහන් වේ.