වයස අවුරුදු 13ක් වන ගම්පහ පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිතුල නිම්සත් නම් දරුවා ඊයේ (22) දින සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි.
ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් තිබේ නම් 077 555 4959 හෝ 077 555 4979 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඥාතීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඔහු අවසන් වරට දර්ශනය වී ඇත්තේ නිල් පැහැති ශ්‍රී ලංකා ක්‍රිකට් ටී-ෂර්ටයක් සහ ක්‍රීම් පැහැති කොට කලිසමක් පැළඳ සිටියදීය.