ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් දරුණු අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කරන්දෙණියේ රාජු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් දරුණු අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කරන්දෙණියේ රාජු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රාජු, ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
තවද, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන ‘කරන්දෙණිය සුද්දා’ගේ සහෝදරයා වන බව ද වාර්තා වේ.