Breaking

Post Top Ad

Friday, May 22, 2026

රුපියල කඩා වැටීම හේතුවෙන් ජංගම දුරකථන මිල විශාල ලෙස ඉහළට

 

ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාමත් සමඟ මෙරට වෙළඳපොළේ ජංගම දුරකථන සහ ඒවාට අදාළ උපාංගවල මිල ගණන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.


එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉදිරි කාලසීමාව තුළ ජංගම දුරකථන සහ උපාංගවල මිල 20% සිට 25% දක්වා ප්‍රමාණයකින් වැඩි විය හැකි බවයි.

Post Top Ad

Pages